යෝජනා ක්‍රියාත්මක කිරීමට එ.ජා. සංවිධානය විසින් කාල සටහනක් ඉල්ලයි..

ජිනීවා නුවර පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී ශ්‍රී ලංකාව විසින් අලුත් යෝජනාවක් ඉදිරිපත් කරන විට, පසුගිය 2015 වසරේ සම්මත කරන ලද 30/1 යෝජනාවෙහි සඳහන් වූ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට කාල සටහනක් ඉදිරිපත් කරන ලෙස එක්සත් ජාතීන් මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටීමට නියමිත බව පැවැසේ. ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්‍යාලය … Continue reading යෝජනා ක්‍රියාත්මක කිරීමට එ.ජා. සංවිධානය විසින් කාල සටහනක් ඉල්ලයි..